අජිත් තිලකසේන ‘කියන විදිහ’ කියවීමඅජිත් තිලකසේන කියන්නෙ අලුත් සාහිත්‍ය විධියක්. අලුත් භාෂාවක්. ඒක ඔහු ලියන, කතා කරන භාෂාවම නෙවෙයි. සම්පූර්ණයෙන්ම අජිත් තිලකසේන කියන මනුස්සයාම…Jul 23Jul 23
ix. රූපෙට රූපෙ•“…‘රූපෙට රූපයක් පූජා කරනවා’ කියලා ඔයා භාර වෙන්න.” “අයියෝ ඕක මොකක්ද, සුළු දෙයක්නෙ. මං භාර වෙන්නම්.” ඔන්න ඕකයි සංවාදෙ. හිම කිකිළි…Jul 3Jul 3
Viii. ගොඩ්සිලා වස්තුව• [ ii කොටස ]“හෙලෝ…..හෙලෝ… නංගී මම ගොඩ්සිලා අයියා.” ඒ පාර වෙන ෆෝන් නම්බර් එකකින් කතා කරනවා. මං ඔක්කෝටම ඇහෙන්නත් එක්ක ලවුඩ්ස්පීකර් දැම්මා. කොටින්ම…May 261May 261
Viii. ගොඩ්සිලා වස්තුව• [ i කොටස ]අම්මා ටික දවසක ඉදන් පොඩි බෑග් එකක් අරං එහේ යනවා, මෙහේ යනවා. යන්නෙත් හොරා වගේ. “මං මේ කළුතරට යනවා.”, “මං එහෙනං පානදුරේට ගිහිං එන්නං.”…Apr 6Apr 6
දීර්ඝ නැව් ගමනක් මෙන් පැද්දීමක් සහිත 'මුහුදු මත' සෑදුනාක් මෙන් හිස බමන ඒත් අලංකාර නැවතුම් රාශියක්…පින්තූරය• හැරී අඩක් ඇලයට තබාගෙන අතක් හිස මත සෙමෙන් අවුස්සන කෙටි කැරලි කොණ්ඩයMar 19Mar 19
Vii. ග්‍රීසිප්‍රීසි• { අවසන් කොටස }මියෑව්ගෙ මෝටර් සයිකලේ සද්දෙ ඇහෙද්දිම අයියා ගේ ඇතුළට ගියා උල්කාපාත කෑල්ල ගේන්න. ඒ අතරේ ‘ක්රාස්” ගාලා ජීප් එකක් නැවැත්තුවා ගේට්ටුව ඉස්සරහා…Mar 141Mar 141
Vii. ග්‍රීසිප්‍රීසි• { තුන්වැනි කොටස }“අයියෝ පුතේ ග්‍රීසිප්‍රීසියා නේද ළිඳේ පැන්නෙ? අයියෝ අයියෝ!!” “අම්මට කොහොමද ඒක ඇහුණෙ?” මම අම්මගෙ පස්සෙන් දුවන්න ගත්තා. දැන් නම් ඔක්කොම…Mar 12Mar 12