kanchana amilaniViii. ගොඩ්සිලා වස්තුව• [ ii කොටස ]“හෙලෝ…..හෙලෝ… නංගී මම ගොඩ්සිලා අයියා.” ඒ පාර වෙන ෆෝන් නම්බර් එකකින් කතා කරනවා. මං ඔක්කෝටම ඇහෙන්නත් එක්ක ලවුඩ්ස්පීකර් දැම්මා. කොටින්ම…May 261May 261
kanchana amilaniViii. ගොඩ්සිලා වස්තුව• [ i කොටස ]අම්මා ටික දවසක ඉදන් පොඩි බෑග් එකක් අරං එහේ යනවා, මෙහේ යනවා. යන්නෙත් හොරා වගේ. “මං මේ කළුතරට යනවා.”, “මං එහෙනං පානදුරේට ගිහිං එන්නං.”…Apr 6Apr 6
kanchana amilaniදීර්ඝ නැව් ගමනක් මෙන් පැද්දීමක් සහිත 'මුහුදු මත' සෑදුනාක් මෙන් හිස බමන ඒත් අලංකාර නැවතුම් රාශියක්…පින්තූරය• හැරී අඩක් ඇලයට තබාගෙන අතක් හිස මත සෙමෙන් අවුස්සන කෙටි කැරලි කොණ්ඩයMar 19Mar 19
kanchana amilaniVii. ග්රීසිප්රීසි• { අවසන් කොටස }මියෑව්ගෙ මෝටර් සයිකලේ සද්දෙ ඇහෙද්දිම අයියා ගේ ඇතුළට ගියා උල්කාපාත කෑල්ල ගේන්න. ඒ අතරේ ‘ක්රාස්” ගාලා ජීප් එකක් නැවැත්තුවා ගේට්ටුව ඉස්සරහා…Mar 141Mar 141
kanchana amilaniVii. ග්රීසිප්රීසි• { තුන්වැනි කොටස }“අයියෝ පුතේ ග්රීසිප්රීසියා නේද ළිඳේ පැන්නෙ? අයියෝ අයියෝ!!” “අම්මට කොහොමද ඒක ඇහුණෙ?” මම අම්මගෙ පස්සෙන් දුවන්න ගත්තා. දැන් නම් ඔක්කොම…Mar 12Mar 12
kanchana amilaniVii. ග්රීසිප්රීසි• { දෙවැනි කොටස }අම්මා මන්නෙත් අරං ඉවෙන් වගේ අඹ ගහ ළඟට ගියා. මේං ග්රීසිප්රීසි යකාවත් පහුකරං ගිහිං නතර වුණා ප්රාණජීව පැළේ හරියෙං. ආං එතකොටයි මට තේරුණේ…Mar 11Mar 11
kanchana amilaniVii. ග්රීසිප්රීසි• { පළමු කොටස }“මට නම් දැන් එපා වෙලා ඉන්නෙ මියෑව්. බැරිම වුණොත් මම සීත රටක ගොවිපොළක බැටළුවො බලාගන්න යනවා.” මියෑව්ගෙ කට ඇරුණා. උඩ පැන්නා. කකා හිටපු…Mar 42Mar 42
kanchana amilaniVi. කළුතර නින්ජා• {දෙවැනි කොටස}පහුවදා උදේම මියෑව් මෝටර් සයිකලේ නැඟං ආවා නින්ජා සූට් එකත් ඇඳං. හොඳ වෙලාවට කාටත් නිච්චි නෑ සූට් එක මොකක්ද කියලා. අයියා කිව්වා ‘මූ නිසා…Feb 27Feb 27